ADA
www.ada.lk
2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය පීඩන අවපාතය අද පෙරවරු 8:30ටත්‍රිකුණාමලයට කිලෝමීටර් 50 ක් පමණ උතුරින් පිහිටා තිබුණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එය දහවල් පමණ වන විට ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තිරය හරහා ගමන් කිරීමට ඉඩ ඇත. එය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් අද රාත්‍රිය වන විට අඩු පීඩන ප්‍ර දේශයක් දක්වා දුර්වල වීමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
popular news
සමාවෙන්න අපේ තෙල් විකිණිලා ඉවරයි - ඉරානය
ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කරන්න එපා - ඉරාන ඔටුන්න හිමි කුමරු
ඔවුන් විශාල තෑග්ගක් දුන්නා, අපි යුද්ධය දිනුවා
තරංගගේ පාසල් ක්‍රිකට් වාර්තාවක් තරංග ඉදිරියේදීම බිද දමයි
ඩීසල් පෙට්‍රල් වැඩි මිළකින් ඉහළට
ඇමෙරිකාවේ තෙල් පිරිපහදුවක පිපිරීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd