පිළියන්දළ, කැස්බෑව රෝගීන් වාර්තාවීම ඉහළට
ශ්‍රී ලංකාවේ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ ඊයේ දිනයේදී ලංකාවෙන් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.
කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් පිළියන්දළ (180) හා කැස්බෑව (180) ක් ලෙස වාර්තාවී තිබීම කැපී පෙනන සිදුවීමකි.
කෙළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 755කි. සමස්ත කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාවෙන් සියයට 50කට ආසන්න සංඛ්‍යාවක් පිළියන්දළින් හා කැස්බෑවෙන් වාර්තාවී තිබේ.

popular news
-
ප්‍රියන්ත Monday, 10 May 2021 04:24 PM
ලොක් ඩවුන් එක ඇරීමේ හොඳ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතී.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
