ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 25 වන බ්රහස්පතින්දා
අඛණ්ඩ විදුලි සැපයිමකට මෙන්ම පිරිවැය ආවරණය වන අයුරින් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු නම් එය සිදුකරන බව මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව කොමිෂම වෙත ලැබී ඇති බවත් මහජන උපදේශනයක් පවත්වා ඉදිරි ක්රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවැසීය.
විදුලි ඉල්ලුම හා විදුලි උත්පාදනය වන ආකාරය පිළිබඳව ගණනය කර විදුලි බිල සංශෝධනය වෙනු ඇති බවද ඔහු පැවැසීය.
මේ සඳහා දින පනහක පමණ කාලයක් ගත වෙනු ඇති බවද සභාපතිවරයා පැවැසීය.
popular news
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්රකාශයේ නැති තොරතුරු උදය කියයි
නා උයනේ කේබල් කාර් ඩක්කුවක් කඩා වැටී හිමිවරු 7 නමක් අපවත්වෙති
රාජ්ය සේවයට අලුතෙන් 70000ක්
තංගල්ල මතුකුඩු ලොරියේ හිමිකරු අවු. 25ක තරුණයෙක්, ගෙදර පාපැදියක්වත් නෑ
දෙවිනුවර බස්නායක නිලමේ කතරගම බස්නායක නිලමේ ධුරයේ වැඩ බලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd