පුත්තලම දිස්ත්රික්කයේ ඉන්ධන හල් තුළ පවතින ඉන්ධන ප්රමාණයන් පිළිබදව තොරතුරු ලබා ගැනිම පාරිභෝගික අධිකාරියේ පුත්තලම කාර්යාල නිළධාරින් විසින් කටයුතු කර තිබුණි.
ඒ අනුව පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්රික් කාර්යාලයේ නිළධාරින් විසින් දිස්ත්රික්කයේ ඉන්ධන හල් වෙත ගොස් දැනට පවතින ඉන්ධන ප්රමානයන් සොයා බැලිමට කටයුතු කර තිබුණි.
දිස්ත්රික් කාර්යායේ ප්රධානි ජානක ජයසුන්දර මහතා පවසා සිටියේ ඉන්ධන හල් තුළ ඉන්ධන තොග සගවා තිබෙද යන්න මෙම පරික්ෂා කිරීම් වලදි සොයා බැලිමට ලක් කල බවයි.
ඒ අනුව පුත්තලම, මාදම්පේ ඇතුළු ප්රදේශ රැසක ඉන්ධන හල් පරික්ෂා කිරීම සිදු කෙරිණි.

