ඉන්ධන මිල සංශෝධනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජුලි, අගෝස්තු හා සැප්තැම්බර්ය යන මාසවලදි ලාභයක් ලබා ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදීය.
ඛනිජ තෙල් සංස්ථාව මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ලැබූ ලාභ/අලාභ
ජනවාරි - අලාභය රුපියල් මිලියන 2900
පෙබරවාරි - අලාභය රුපියල් මිලියන 12000
මාර්තු - අලාභය රුපියල් මිලියන 348000
අප්‍රේල් - අලාභය රුපියල් මිලියන 239912
මැයි - අලාභය රුපියල් මිලියන 35063
ජුනි - අලාභය රුපියල් මිලියන 678
ජුලි - ලාභය රුපියල් මිලියන 6314
අගොස්තු - ලාභය රුපියල් මිලියන 1775
සැප්තැම්බර් - ලාභය රුපියල් මිලියන 5600