පිටකොටුවේ තොග වෙළඳසැල් පිහිටි ප්‍රදේශය නිරෝධායනයට
- 20 03 2020
- 16:00
- {{hitsCtrl.values.hits}} views
- ..
පිටකොටුව තොග වෙළඳසැල් පිහිටි ප්‍රදේශය අද පස්වරු 2න් පසු නිරෝධායනයට ලක් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
