පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුර 59000 ඉක්මවයි
- 30 01 2021
- 21:08
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 59000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදි එම කොවිඩ් පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 442ක් වාර්තාවීමත් සමගිනි.
ඒ අනුව අද දිනයේදී පමණක් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 848ක් වෙයි. මේ අනුව එම පොකුරු තුනේ සමස්ත ආදාසිතයන් සංඛ්‍යාව 59337ක් දක්වා වර්ධනය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
