දැනට පවත්වාගෙන යනු ලබන බන්ධනාගාරවල සිර ඝනත්වය සහ රැඳවියන්ගේ සුභාදනය සලකමින් පවතින බන්ධනාගාර වලට වැඩිමනක් ලෙස තාවකාලික පදනමින් වෙනත් සුදුසු පරිශ්රයන් වෙත රැඳවියන් මාරුකර යැවීමේ අවශතාව මත මහමෝදර සහ පැරණි බෝගම්බරයලි බන්ධනාගාර ලෙස පිහිටුවීමට නියමන් නිකුත්කර ඇත.
ඉන්ද්රමූර්ති ජයසූරිය