ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එයින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.
පැය පහක පමණ ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහු මෙසේ එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.