පැය 24ක් තුළ ඇඳිරි නීතිය කඩ කර 508ක් අත්අඩංගුවට
- 31 03 2020
- 07:37
- {{hitsCtrl.values.hits}} views
- --
ඊයේ (30) උදෑසන 6 සිට අද (31) උදෑසන 6 දක්වා ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 508 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
එම කාලය තුළ වාහන 125 ක් ද පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
මේ අතර පසුගිය මාර්තු 20 වන දින සිට අද දක්වා අත්අඩංගුවට පත්ව ඇති සමස්ත පුද්ගලයින් ගණන 7358ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමෙන් වාහන ද එම කාලය තූළ 1768 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
