පැය 24ක් ගියත් ගෝඨාභයගෙන් ප්‍රතිචාරයක් නැතිලු
තමන් සමග සජීවී රූපවාහිනී සංවාදයකට එන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර පැය 24ක් ඉක්මවා ඇතත් එම අභියෝගයට ඔහුගෙන් ප්‍රතිචාරයක් නොමැති බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23දා) සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා මෙම අභියෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට කළේය.
තම අදහස් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින ජනපතිවරයෙක් පත් කර ගැනීමට ශ්‍රී ලංකා ඡන්ද දායකයන්ට අවසථාවක් තිබිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා අද සිය ට්විටර් ගිණුමෙන් නැවත වරක් ප්‍රකාශ කළේය.
It is over 24 hours since I challenged @GotabayaR to a presidential debate. He is yet to respond. #SriLanka's voters deserve a President who is unafraid of defending their ideas. They deserve a President with the courage to face challenges rather than flee in the face of fear. SP
— Sajith Premadasa (@sajithpremadasa) October 24, 2019
popular news
-
රජින්ද Thursday, 24 October 2019 04:58 PM
දොස්තර කෙනෙක් කිසිම දවසක පිස්සෙක් හා වාදයකට-විවාදයකට යන්නේ නැත. ඒ කිසිමදාක පිස්සෙක් සමග වාද කර දොස්තරවරයෙක්ට දිනීමට නොහැකි නිසාය. එහෙත් දොස්තරලා පිස්සුවට බෙහෙත් දෙන්න ඒ අහිංසක පිස්සු අය ගාවට ගියත් වාද නොකරති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

