පැය 24ක් සඳහා තමන් පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන බව ජනපති රනිල් වික්රමසිංහ මහතා පක්ෂ නායකයන්ට දන්වා තිබේ. නව චාරිත්රානුකූල ආරම්භයක් වෙනුවෙන් මෙසේ පාර්ලිමේන්තුව පැය 24කට වරාවසාන කරන බව ජනපතිවරය ප්රකාශ කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා පවසයි.