ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දුවාර විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිිරීීම්වල 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.ඒ නිමාවූ ඉන්දය තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙනි.
ඔස්ට්‍ර්ලියානු තරගාවලිිය නිිමාවන විට විස්සයි20 පිිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලදී 15 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණි පැතුම් ඉන්දීය තරගාවලියේද තවත් ස්ථාන 6ක් ඉදිරියට පැමිණීමට සමත්විය.
විස්සයිි20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලදීී ශ්‍රී ලංකා පිතිකරුවෙක් පළමු ස්ථාන 10 අතර පැමිිණ ඇත්තේ වසර 7කට ආසන්න කාලයකට පසුවය.