පැජට් පාරේ නිවස මෛත්‍රීට පැවැරූ කැබිනට් තීරණය අත්හිටුවයි
කොළඹ, පැජට් පාරේ පවතින නිවස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවැරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
හිටපු ජනපතිවරයාට පැජට් පාරේ නිවස පැවැරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
popular news
-
Palitha Rathnayaka Wednesday, 30 March 2022 12:35 PM
කෙහෙල් කොලේ බත්කාපු මිනිහා ට කෝටි ගනන නිවසක් ගන්න දොලදුකක් ආවේ කොහොමද ?ඕවා දුප්පත් ජනයාගේ දහඩියයි
Reply : 0 0
Palitha Rathnayaka Wednesday, 30 March 2022 12:38 PM
කෙසෙල් කොලේ බත් කාපු කෙනාට කෝටි ගනන් ගෙයක් ගන්න තෘස්නාව ඇතිව්යේ ඇයී. ඔය් නිලනිවස මහජන දේපොල, දුප්පතාගේ සල්ලි, ඕන් කීවා හිටං
Reply : 0 0
Kandy Whip Thursday, 31 March 2022 04:32 AM
Very good news after very long time. Corrupted politician who is responsible for SL cuurent sorry status at last got some punishment ( although it is small comparing to crimes he made for the country ,this is the start)
Reply : 0 0
Mary Thursday, 31 March 2022 07:12 PM
මත්රිටනෙවි රජයේපත්වෙන හෝවිශ්රාමිකහෝ කිසිමකෙනෙකුට සුකේපබෝගියානවාහනගෙවල්දොරවල්දෙන්නෙ මොන එහකටද එයාල රටටමොනාදකරන සේවය දැනටමත් පවතිනරජය පෙරරජයන්හැමෝගෙම වත්කමි සොයාබලන්න අනවසරසියල්ල රජයේරටේයහපතවෙනුවෙන්යොදවන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

