පැඟිරිවත්තේදී වාහනවලට ගිිනි තැබූ සැකකරු මෙන්න
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවස ආසන්නයේ පැවැති විරෝධතාවලදී වාහන වලට ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි. එම සැකකරුගේ රුවට සමාන ලෙසින් අඳින සිතුවමක්ද පොලිසිය විසින් නිකුත් කර තිබේ.


popular news
-
Demuni Uduwara Saturday, 09 April 2022 09:52 AM
Come and go home !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

