ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්රා දේශීය කාර්යාල හතරක් හරහා දිනකට 100 බැගින් එක්දින සේවාව ක්රියාත්මක කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව මාතර, මහනුවර හා වව්නියාව යන කාර්යාල මගින් කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගත් අයදුම්කරුවන් 100ක් වෙත ඉක්දින සේවාව ලබාදෙයි. ඒ අනුව ලැදේ. www.immigration.gov.lk වෙබ් අඩවිය හරහා ඉහත සඳහන් කල කාර්යාල වෙත අයදුම්පත් භාරදී දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමට අවස්තාව තිබේ.