පාස්කු වින්දිතයන්ගේ අරමුදලට පූජිත් සම්පූර්ණ මුදල ගෙවයි
- 9 09 2024
- 14:09
- {{hitsCtrl.values.hits}} views
- ..
පාස්කු වින්දිතයන්ගේ අරමුදලට ගෙවීමට නියම කළ රුපියල් මිලියන 75ක මුදල හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගෙවා අවසන් කර තිබේ.
පසුගිය අගෝස්තු 30 වැනිදා වන විට එම අවස්ථා අටකදී ඔහු මෙම මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
