පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්නම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඉතිහාසගත තීන්දුවක් බවත් ඒ් රහා විධායක ජනපතිවරයාගේ වගකීම් වඩාත් පැහැදිලි කර දීම විශේෂයෙන් අගය කරන බවත් හිටු ජනපති මෛත්‍රීපා සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒසේම ඒම නඩු තීන්දුව අනාගත අමාත්‍යවරුන්ගේ හා ජනාධිපතිවරුන්ගේ නියාමන කාර්යයන් හා විධායක බලතල සම්බන්ධයෙන් වඩාත් ඳහො ස්ථාවරයක් ගොඩනගන බවට සැකයක් නොමැති බවද ඔහු පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය තමන් තමා පීඩාවට පත්කළ සිදුවීමක් තම ජීවිතයෙන් නොමැති බවත් එම ප්රහාරයන් සමග උද්ගත වූ සමාජ ආර්ථික දේශපාලන හා නෛතික ප්‍රතිඵල හේතුවෙන් තමන් තවදුරටත් කම්පනයට පත්වෙන බවද හිටුප ුජනපතිවරයා පවසයි.
තමා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් සිටියදී මෙම අවාසනාවන්ත ප්‍රහාරය සිදුවීම සම්බන්ධයෙන් තමා තුළ ඇති කණගාටුව ප්‍රකාශ කිරීමට වචන නොමැති බවද ඔහු පවසයි.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හෝ ජනාධිපතිවරාය ලෙස ලෙස මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිම තොරතුරුත් අතමන් වෙත වාර්තා නොවූ බවත් ඒ් බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පවා ඳසහන්ව ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි.


