පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනවිරත්න මහතා විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සත්‍යයෙන් තොර බවත්, අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවත් පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.
