පාස්කු ප්රහාරයට සම්බන්ධ වූවන්ට පාපයේ ප්රතිඵල අත්වීඳිමට සිදුවෙයි
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයේ වින්දිතයන්ගේ අඳෝනා අහසට මොර දෙන බැවින් මෙම අපරාධයට සම්බන්ධ වූවන්ට වැඩි දවසක් නොයා තමන් කළ පාපයේ ප්රතිඵල අත්වීදීමට සිදු වන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.
පාස්කු ප්රහාරයට තෙවසරක් පිරීම නිමිත්තෙන් අද(21දා) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති සැමරුම් දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
මේ අතර පසුගිය ජනාධිපතිවරණ වේදීකාවේදී පාස්කු ප්රහාරය පිළිබඳ සොයා යුක්තිය ඉටු කරන බවට මොර දෙමින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා එම පොරොන්දු පසෙකලා ඒකපාර්ශිකව ගෙන යනු ලබන වැඩ පිළිවෙල පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද කාදිනල් හිමිපාණන් එහිදී පැවසීය.
popular news
-
LGPJ Friday, 22 April 2022 03:00 AM
Ditta Dhamma vedaneeeya kamma will be applied before the deaths !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

