පාස්කු කොමිසම් වාර්තාවේ සියලු ලේකන අද සී.අයි.ඩි.යට යොමු කළා
- 20 04 2025
- 14:00
- {{hitsCtrl.values.hits}} views
- ..
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සියලු ලේකන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත අද(20දා) යොමු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පොළොන්නරුවේ අද පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
