පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික පියතුමන් 3ක් ශ්‍රේෂ්ඨාධිකරණයට
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව තොරතුරු ලැබී තිබියදී පල්ලි තුළට පැමිණි ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු නොකිරිම හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින් කතෝලික පියතුමන්ලා තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු පොලිස්පතිවරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු 13ක් වගඋත්තර කරුවන් ලෙස නම්කර තිබේ.

popular news
-
Thilaka Perera Wednesday, 22 May 2019 04:25 AM
පියතුමනි බය නොවී හරි කෙනාට නඩු දාන්න
Reply : 0 2
චමින්ද Wednesday, 22 May 2019 07:06 AM
ආරක්ෂක ඇමතිත් පොලිසිය භාර ඇමතිත් අතහැර අධිකරණයට ගියාම වැඩක් තිබේද ෆාදර්.ඔය කියන වගඋත්තරකාර 13 දෙනාටම ආරක්ෂාව ගැන තනි තීරණ ගැනීමට බලයක් නැහැ .දන්නවා ඇතිනේ අගමැති ආරක්ෂක කමිටුව කැඳවූවිට ජනපතිගේ නියමය මත එය ආරක්ෂක ලේකම් ප්‍රතික්ෂේප කලවිට අගමැති ලේකම්ගේ කාර්යාලයට ගොස් ආරක්ෂක ලේකම් හා හමුදා හා පොලිස් පතිවරු නොපැමිනි නිසා පැය ගණනක් රස්තියාදුවී තරමකින් හෝ අවශ්‍ය ආරක්ෂාව සැපයූබව. ඔය පැමිණිල්ල සංශෝධනය කරන්න වෙවි.
Reply : 0 17
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

