පාසල් ලබන සඳුදා (25දා) ආරම්භ වන අතර එදින සිට නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින 3 පමණක් සාමාන්‍ය පරිදි පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවලදී සිසු සිසුවියන්ට නිවසේ සිට ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී තිබේ .

