පාර්ලිමේන්තුව තුළ දුරකතන භාවිතය නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. මන්ත්‍රිවරු සභාව තුළ දුරකතන භාවිත කිරීම හේතුවෙන් සවන් දීමක් සිදු නොකරන බවත් ඔහු පැවැසීය.
තමා අග්‍රමාත්‍යධුරයට පත්වන විට ලේකම්වරු දෙදෙනෙක් හා ජනපති පමණක් ධුරයේ සිිටි බවත් ඒ් අනුව ඒ් අනුව රටේ කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් ඒක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, සභාපති හා නියෝජ්‍ය නායකවෙනුවෙන් රාජකාරී පැවැරූ බවත් ඔහු පැවැසීය.
කෙසේ වෙතත් අමාත්‍යවරුන් පත්වූ විට ඔවුන් එම කටයුතු වලින් ඉවත් වූ බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය. කෙසේ වෙතත් සාගල රත්නායක මහතා තෙල් ලබාගැනීමේ කටයුතු සඳහා මැදිහත්ව සිටින බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසිය.