නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සඳහා තවත් විනාඩි ගණනාවක් පමණක් ඉතිරිව තිබේ. පාර්ලිමේන්තු මන්ත්රීවරුන් මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටින අතර පාර්ලිමේන්තුව අසළ ආරක්ෂාවද තරකර තිබේ. ඒ සඳහා ශ්රී ලංකා පොලීසියට අමතරව යුද හමුදාවද කැඳවා තිබේ.