පාපන්දු ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය හිමි කර ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ ප්රංශ කණ්ඩායම ගෝල 6-4ක් ලෙසින් පරාජය කරමිනි. තරගයේ පළමු අර්ධයේ පටන්ම ඉදිරියෙන් සිටීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
එංගලන්තය වෙනුවෙන් තුන් වැනි විනාඩියේදී රයිස්, 18 වැනි විනාඩියේදි කොන්සා, 37 වැනි, 46 වැනි හා 87 වැනි
විනාඩියේදි සාකා, 98 වැනි විනාඩියේදී බෙලින්ග්හැම් ගෝල වාර්තා කිරිමට සමත්වූහ. ප්රංශය වෙනුවෙන් 48 වැනි හා 66 විනාඩිවලී එම්බාප්පේ, 54 වැනි විනාඩියේදී බාර්කෝලා හා 96 වැනි විනාඩියේදී ඩෙම්බේලේ ගෝල වාර්තා කිරිමට සමත්වූහ.
