වෙළඳපොළ තුළ පවතින තිරිඟු පිටි හිඟය හේතුවෙන් පාන් රාත්තලක මිල මේ වන විට රු 250-300ත් අතර මිලකට අලෙවි වෙමින් පවතී. කෙසේ වෙතත් බොහෝ බේකරි මේ වන විට පාන් නිෂ්පාදනය කිරීම අත්හිටුවා තිබේ.
වෙළඳපොළ තුළ පවතින තිරිඟු පිටි හිඟය හේතුවෙන් මෙසේ පාන් මිල සැලකිය යුතු ප්රමාණයකින් ඉහළ යෑමට හේතු වී තිබේ.