පාන් රාත්තලක මිල රුපියල් 30කින් වැඩි කිරීමට තීරණය කල බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදන මිලද රුපියල් 10කින් ඉහල නැංවීමටද තීරණය කර ඇතැයි සඳහන්.
මෙම මිල වැඩිවීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව බවද එම සංගමය සඳහන් කරයි