පානදුර මුහුදු වෙරළට අද (22දා) පස්වරු 2.00 ට පමණ ඩොල්ෆින් මත්සයින් තිදෙනෙකු ගොඩගසා සිටි බවත් ප්රදේශවාසීන් විසින් නැවත මුහුදට යොමුකළ බවත් පානදුර දකුණ පොලිසිය පවසයි .
පානදුර උයන්කැලේ ප්රධාන සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයට මෙම මත්සයන් ගොඩගසා ඇති අතර, එම මත්ස්යින් බරපතළ තුවාල වී සිට ඇත.
පානදුර සුමිත් පොතුපිටිය
