ශ්රී ලංකා පොලීසිය, රාජ්ය බුද්ධි සේවාව හා එක්සත් අරාබි එමීර් රාජ්ය ඩුබායි පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙරට අපරාධ රැසකට
සම්බන්ධ ශ්රී දරන් නෙරන්ජන් නොහොත් ටින්කර් නැමැත්ත් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද දිනයේදී කටුයානයක ගුවන් තොටුපොළට එවීමෙන් අනතුරුව අපරාධ පරික්ෂණ දොපර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
