රට ගොඩනැගීම වෙනුවෙන් ගන්නා වූ ක්රියාමාර්ග සඳහා සහයෝගය අපේක්ෂා කරන බවත් ඉදිරිපත් කළ යෝජනා 6ට පූර්ණ එකඟතාව පළ කරන බවත් සඳහන් කරමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
ආණ්ඩුවට සහාය ලබාදීමට නම් කරුණු 6කින් සමන්විත යෝජනාවක් අග්රාමාත්යවරයා වෙත පාඨලී චම්පික රණවක මහතා යොමුකළ අතර එයට පිළිතුරු ලිපියක් යොමුකරමන් මේ අග්රාමාත්යවරයා මේ බව සඳහන් කර තිබේ.

