පාකිස්තාන ආරක්ෂක අංශ එල්ල කළ ප්රහාර හමුවේ බලුකිස්තානයෙ සටන්කරුවන් 145 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය සෙනසුරාදා අලුයම නිරිතදිග බලුකිස්තානය පුරා ස්ථාන කිහිපයක ආරම්භ වූ ප්රහාරවලින් කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 31 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරීන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ඒ අනුව පාකිස්තාන ආරක්ෂක අංශ විසින් මෙලෙස ප්රහාර එල්ල කර ඇත.