ප්‍රේමදාසගේ ගුණ සමරුවට ජනපති මෛත්‍රී යයි
- 1 05 2015
- 17:02
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
ජ
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතගේ 22 වැනි ගුණ සමරු උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01දා) පෙරවරුවේ කොළඹ 12 ප්‍රේමදාස පිළිරුව අභියසදී පැවැත්විණි.
රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුව වෙත මල් කළඹක් තැන්පත් කළ ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීය.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයද, අන්‍යාගමික පූජකවරුන්ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුථ මැති ඇමතිවරුන්ද, හේමා ප්‍රේමදාස මැතිණිය ඇතුළු පවුලේ සාමාජිකයින්ද මීට එක්ව සිටියහ.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකුගේ ගුණ සමරුවක් සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙකු සහභාගී විම විශේෂ අවස්තාවකි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
