www.ada.lk
2026 ඔක්තෝබර් මස 14 වන බදාදා
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පති ලෙස පත් කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර තිබේ.
වැඩබලන පොලිස්පති ලෙස පත්කිරීමට පෙර ඒ මහතා උතුරු මැද පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටියේය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd