ප්‍රාථමික පාසල් කොටස් දෙකකට විවෘත කිරිමේ තිරණයක්
ලබන ජනවාරි 11 වනදා ආරම්භ කෙරෙන පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන් කොටස් දෙකකට පාසලට ගෙන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සදහන් කළේ පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම සදහා එම ක්‍රමවේදය කි‍්‍රයාත්මක කරන බවයි.
පාසල් විවෘත කිරීම පිළිබද සකස් කළ වැඩපිළිවෙල තවත් දින කිහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ.
popular news
-
Deepika. Wednesday, 30 December 2020 10:54 PM
Marunata passe argamika wathawath mokatada?eyata ewa ahenne penne nane.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
