ප්රසිද්ධ ස්ථානයක මත්පැන් පානය කිරීම සම්බන්ධව වරද පිළිගත් පුද්ගලයින් තිදෙනෙකුට රුපියල් පන් දහස බැගින් රුපියල් පහලොස් දහසක දඩ මුදලක් ගෙවීමට මහර අංක 02 අධිකරණයේ මහේස්ත්රාත් ජනිතා පෙරේරා මහත්මිය ඉකුත් අගහරැවාදා ( 12 වැනිදා ) නියම කරනු ලැබුවාය. මල්වාන, උඩුබද්දාව හා හල්තොට යන ප්රදේශවල පදිංචි පුද්ගලයින් තිදෙනෙකුට මෙසේ දඩ මුදල් නියම කෙරිණි.
මල්වාන ඩබ්ලිව් ඩී ඵමි විතානගේ