ලොව පැරණිතම සිනමා උළෙලක් වන රුසියාවේ මොස්කව් ජ්‍යාතන්තර චිත්‍රපට ළෙලේ ප්‍රධාන තරඟකාරී අංශයේ ජූරි සභාපතීත්වය ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේට මෙවර පිරිනමා ඇත. මෙම ජූරි සභාපතීත්වය හිමිවූ පළමු ලාංකික සිනමාවේදියා ලෙස ප්‍රසන්න විතානගේ ශ්‍රී ලාංකික සිනමා වාර්ථා පොතට එක්වෙයි.
48 වැනි වරට රුසියාවේ මොස්කවුහිදී 16 වැනිදා සිට 23 වැනිදා තෙක් පැවැත්වෙන මෙම ජ්යත්යන්තර සිනමා උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය සඳහා ලොව පුරා රටවලින් චිත්‍රපට 15ක් තරඟවදී.
( I J )