මතභේදයට තුඩු දී දුන් මිතොටමුල්ල ඉඩම් සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දැඩුවම් නියම කරමින් එය වසර පහකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. මිට අමතරව ඔහුට තවත් රුපියල් මිලියන 25ක දඩයක් නියම කිරීමටද අධිකරණය කටයුතු කළේය.