සිංහල සිනමාවේ අතිශය ජනප්රිය චිත්රපට රැසක් සඳහා දායක වූ ප්රවීණ චිත්රපට අධ්යක්ෂ, සේන සමරසිංහ මහතා අද(29) අභාවප්රාප්ත විය.
මියයන විට ඒ මහතා 89 වන වියේ පසුවිය.
සදහටම ඔබ මගේ චිත්රපටයේ නිෂ්පාදක ලෙස සිනමාවට පිවිසි ඒ මහතා කස්තුරි සුවදය අධ්යක්ෂණය කරමින් අධ්යක්ෂණයට පිවිසියේය.
නිල්ල සොයා, ආශා දෑසින්, මල් කැකුළු චංචල රේඛා, ඈතින් ඈතට වැනි ඔහුගේ චිත්රපට සියල්ල අතිශය ජනප්රිය සිනමා නිර්මාණ විය.