ප්‍රවාහන හා අනෙකුතත් සේවා ගාස්තුද ඉන්ධන මිල ඉහළ දැමිමට සාපේක්ෂව ඉහළ නැංවීව සඳහා කැබිනට් මණ්ඩලය අවසර දී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියයි.
මිල වැඩි කිරිම සම්බන්ධයෙන් පෞද්ගලික අංශය සමග සාකච්ඡා කරන ලෙසත් එසේම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට බාධාවක් නොවන ලෙස එය සිදුකරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියි.