ප්‍රවාහනය ඩිජිටල් කරන්න ’උදැල්ල’ දාන ආයගේ නම් පාර්ලිමේන්තුවට
ඉදිරි මාස 03 තුළදී පොදු ප්‍රවාහනය ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
ඒ අනුව ඒ සඳහා ආයතන12ක් මේ වනවිට යෝජනා ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.
කෙසේවුවද,මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇතැම් පාර්ශ්ව ඉඩ ලබා නොදෙන බවත්, ඒ අනුවඑම තත්ත්වය තවදුරටත් පැවතුනහොත් අදාළ පාර්ශ්වයන්ගේ නම්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
popular news
-
Nilantha Wednesday, 31 May 2023 01:05 AM
මොහු , Digitalization කරන්නේ QR code scan කරලා , කොච්චර අසාර්ථක ක්‍රමයක් ද ,Touch base system ඕනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

