ප්‍රමාණයට වඩා මගීන් ගෙනියන බස් අල්ලයි
කොවිඩ් මාර්ගෝපදේශ අනුව ප්‍රමාණය ඉක්මවා බස් රථ තුළ මගීන් රැගෙන යා නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
එසේ සීමාව ඉක්මවා මගීන් රැගෙන යන බස් රියදුරන්, කොන්දොස්තරවරුන් හා හිමිකරුවන් අදාළ බස් රථය සමග අත්අඩංගුවට ගන්නා බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය..
මේ ආකාරයට මගීන් රැගෙන ගිය බස් රථ 11ක් ඊයේ (04දා) අත්අඩංගුවට ගත් බවද ඔහු පැවැසීය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩමින් මගීන් රැගෙන යන බස් රථ අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
popular news
-
අසංක Thursday, 05 August 2021 09:04 AM
මාරදාන දුම්රිය ස්ථානයට උදේ ඇවිත් ඉන්න. ඒතකොට බස් වල යන විදිය බලන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

