ප්රභාකරන්ට කරන්න බැරිවුණ දේ අයවැයේ එක වැකියකින් කරලා
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්රභාකරන්ට සිය ජීවිත කාලයට කිරිමට නොහැකිවූ දෙයක් 2023 අයවැයේ එක වාක්‍යයකින් කර ඇති බව හිටපු අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා කියයි.
අය වැය විවාදයට අද (17දා) පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. රජයේ ඉඩම් බැහැර කිරිමේ අවස්ථාව ප්‍රා දේශීය ලේකම්වරුන්ට ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
මේ අනුව උතුරු නැගෙනහිර ඉඩම් සම්බන්ධයෙන් ඇතිවිය හැකි තත්ත්වය භයානක බවද ඔහු පැවැසීය. රටක ඉඩම් අයිතිය රජය යටතේ තබාගත යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රා දේශීය ලේකම්වරයෙක් ලබා දෙන්නේ සින්නක්කර ඔප්පු බවද අමාත්‍යවරයා පැවැසීය.

popular news
-
Deepal Nirosh Thursday, 17 November 2022 09:13 AM
හරි නේ ඉතින්, ලක්ෂ 69ක ඡන්දයෙන් බලයට පත් කෙනාට පාලනය කරගෙන යන්න බැරිවුණු රට එක පාර්ලිමේන්තු ඡන්දයක් ගත් ගෙනා පාලනය කරගෙන යන්නෙ. ඔව්වත් වැඩ ද මල්ලි, ඕවත් වැඩ ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
