ප්‍රභල අකුණු පිළි බ ඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව විසින් නිකුත් කර තිබේ. අද රාත්ර් 11.30 දක්වා වලංගු වන පරිදි නකුත් කළ මෙම නිවේදනය සබරගමුව, මධ්‍යම, උතුරු-මැද පළාත් හා වව්නියාව, මුලතිව්, කුරුණෑගල හා ත්‍රිකුණාමලයයන දිස්ත්‍රික්ක වෙත වලංගු වන පරිදි නිකුත් කර තිබේ.
