www.ada.lk
2026 ජුනි මස 10 වන බදාදා
ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. අද නිකුත් කළ මෙම නිවේදනය අද රාත්‍රී 11 තෙක් වලංගු වෙයි.
ඌව හා නැගෙනහිර පළාත්වලතටත් හම්බනතොට හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලටත් මෙම අනතුරු ඇගවීම අදාළ වෙයි.
popular news
දන්සලේ හයකට මරු කැඳවූ අනතුරට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට ගන්න පොලීසිය සහාය ඉල්ලයි
ඇමෙරිකාවත් ඉරානයත් සටන් විරාමය බිඳ දමයි
ගිරඋල්ල මා ඔය පැය කිහිපයකට අද වසයි
ප්‍රහාර එල්ල කිරීම නවත්වන බව ඉරානය හා ඊශ්‍රායෙලය කියයි
ෆේස්බුක් සාදයක් වටලා 25ක් අත්අඩංගුවට
රාජපක්ෂ වරුන්ට සුරේශ් සලෙයි මාර බුද්ධ අංශ නිළධාරියෙක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd