ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදය අද රාත්‍රී 11 දක්වා වලංගු වෙයි.
ඒ අනුව ඌව, නැගෙනහිර, උතුර සහ උතුරු මැද පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එ අනුව එම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩඩි තරමක තද වැසි ඇතිවිමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
