වික්ටෝරියා, රන්දෙණිගල, ඉරණමඩු, රන්ටැඹේ ජලාශ ආශ්රිතව ලැබුණු වර්ශාවත් සමග වාන් දොරටු විවෘත කර තිබෙනවා.
ඒ අනුව, වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 04 ක්, රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශයේ දොරටු 02 ක බැගින් විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ හේතුවෙන් ජලාශ ආශිතව පහත් ප්රදේශවල සිටින පුද්ගලයින්ට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.
ඉන්ද්රමූර්ති ජයසූරිය