ප්රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයන් ගණන 2යි
කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් අතරින් මේ වන විට රණවිරුවන් 904ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
නාවික හමුදා රණවිරුවන් 906කට කොවිඩ් ආසාදනය වූ අතර තවත් රණවිරුවන් 02ක් පමණක් රෝහල්ගතව ප්රතිකාර ලබයි.
-
pissu media Monday, 20 July 2020 12:00 PM
Ethakota Army eke samajikayan keeyak ledawelada?? mewage aramunak nathi news arenda wena news nadda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
