ප්රචණ්ඩත්වය නතර කරමු- නාමල්
ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වූ සියලු පවුල්වල අය වෙනුවෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙසයි.
"මෙම බිහිසුණු කාලය තුළ මියගිය සියලු දෙනාගේ පවුල්වලට සහ ආදරණීයයන්ට මගේ බලවත් සංවේගය. විශේෂයෙන්ම ගරු. අමරකීර්ති අතුකෝරල. ඔහු සෑම අතින්ම හොඳ මිනිසෙක් විය. මේ දක්වා දේවල් උත්සන්න වීමට සිදුවීම කණගාටුවට කරුණකි! ප්රචණ්ඩත්වය නතර කරමු!"
popular news
-
Siddi Thursday, 12 May 2022 06:04 AM
Kohomada karanne eka Bath pakat dila ewanawane gahanna
Reply : 0 0
දාස Thursday, 12 May 2022 06:24 AM
උඹලගෙ අප්පට කියපං ඒ ගැන
Reply : 0 2
sotu pohottu Thursday, 12 May 2022 07:12 AM
thathata ne mulinma kiyanna thibune oka
Reply : 0 1
චමින්ද Thursday, 12 May 2022 07:30 AM
කොල්ලො උඹ ඔහොම කිව්වට රටේ ප්රචණ්ඩත්වය ඇතිකලේ උඹේ අප්පා කියලා අමතකද 9 වෙනිදා අරලිය ගෙදරදි ගොන්ස්ටන් කිව්වෙ මොනවාද පොඩ්ඩක් හිතල බලපන්,ඒ වගේම සනත් නිශාන්ත හා බස්නාහිර පොලිස් ලොක්කා අරගල බිමේ සාකච්ඡා කරමින් සිටියා කොල්ලුපිටිය සිට ගාලු මුවදොරට කොතරම් දුරද.එපමණ දුරක් අරලිය මැදුරෙන් පොලු අරගෙන එනවිට බස්නාහිර පොලොස් ලොක්කාට ප්රචණ්ඩත්වය නවතන්න තිබුනෙ නැද්ද තමුන්ට අප්පා කරන දෙය එවෙලෙ නවතන්න තිබුනෙ නැද්ද දැන් ඕව කියනවා කියන්නෙ ආදා යවා තබා වල්ගය ඇල්ලුවා වගේ වැඩක්
Reply : 0 2
ධනංජය හේරත් Thursday, 12 May 2022 10:18 AM
නාමල්, ඔයා ඔය වගේ ට්විටර් පණිවිඩයක් දාන්න කලින් හොඳින් මතක තියා ගන්න මේ විනාශය වුණේ ඔයාලගෙ තියෙන අනුවණකම සහ තකතීරුකම නිසා කියල. ඔයා ඔය කියන මියගිය 'ගරු අමරකීර්ති අතුකෝරල' මහත්තයා නිකන් පාරෙ යනකොට මිනිස්සු ගහල මැරුණෙ නැහැනෙ නේද? එයත් එයාගෙ ලඟ තිබ්බ ආයුධයකින් මනුෂ්‍ය ජීවිතයක් නැති කරල, තව දෙතුන් දෙනෙකුට තුවාල සිද්ධ කරපු නිසානෙ නේද ඔයා ඔය කියන ගරු මහත්මයාට සහ එයාගෙ රියදුරාට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණේ? එතන තියෙන්නෙ අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියන කතාව තමයි. හරි නම් ඉතින් ඔයාවයි, ජොන්ස්ටන්, සනත් නිශාන්ත වගේ අයත් මේ වෙනකොට රිමාන්ඩ් භාරයටවත් අරන් තියෙන්නෙ ඕනා. මොකද මේ වගේ විනාසයක් වෙන්න ඔයාලගෙ මැරයො උසි ගන්වලා සාමාකාමී අරගලයකට ගහන්න එව්වෙ ඔයාල මිසක් ඒ මිනිස්සු පාරෙ යන බස් එකේ ඇවිත් සාමකාමී අරගලයට ගැහුවෙ නැහැනෙ නේද? මීට පස්සෙවත් කථා කරල ඉල්ලගෙන කන්නෙ නැතිව, තාත්තයි බාප්පලයි රටේ මිනිස්සුන්ගෙන් හොරා කාපු සල්ලි වලින් කොහෙට හරි ගිහින් හැංගිලා ඉන්න බලපන්. මොකද ඉතින් සුනාමිය එනකල් උඹලගෙ පවුලෙ උන් හිටපු හැටි අපි පරණ පින්තූර වලින් දැකල තියෙනව නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

