ගාලුමුවදොර පැවැති සාමකාමී විරෝධතාවට පහරදෙමින් ප්රචණ්ඩත්වයක් ඇති කළේ අග්රාමාත්ය කාර්යාලයට පැමිණි අග්රාමාත්යවරයාගේ ආධාරකරුවන් යැයි කියාගන්නා මැරයන් බව හිටපු ක්රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසයි. අග්රාමාත්යවරයා යොමුකළ ට්විටර් පණිවිඩයට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කරයි.
'එකම ප්රචණ්ඩත්වය සිදු කළේ සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමට පෙර ඔබේ කාර්යාලයට පැමිණි මැරයන් සහ මැරයන් ඔබේ “ආධාරකරුවන්” විසිනි.